ජංගම දුරකථනයේ විෂබීජ නසන Phone Sanitizer

Saturday, 24 April 2021 - 10:23

ජංගම දුරකථනය කියන්නේ දැන් අපිට නැතුවම බැරි දෙයක්. දුරකථන නිතරම භාවිතා කිරීමත්, අතේ තබා ගැනීමත්, තැනින් තැන තැබීමත් නිසා එහි විෂබීජ තැවරීමේ ඉඩකඩ වැඩියි. විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගත තත්වය හමුවේ ඔබේ වගේම ඔබ නිතරම භාවිතා කරන ජංගම දුරකථන දුරකථනයේ පිරිසිදුකම ගැන ද සිතීම වැදගත්. ඉතින් මේ කියන්න යන්නේ දුරකතනයේ ඇති සියලුම විෂබීජ විනාශ කරන අලුත් ගැජට් එකක් සොයා ගෙන තියෙනවා. එය UV Phone Sanitizer ලෙස හඳුන්වනවා. මෙම උපකරණය ඔබේ අත් දැන් ඉතුරු පහසුවෙන් රැගෙන යා හැකි අතර ඊට ඕනෑම ප්‍රමාණයේ දුරකථනයක් ඇතුළත් කළ හැකියි. ඒ අනුව ඔබට අවශ්‍ය වූ වේලාවක ඔබේ දුරකථනය මේ තුළට දමා එහි පියන වසා මිනිත්තු 10ක් වැනි කෙටි කාලයකදී ඔබේ දුරකථනය සියලූ විෂබීජ විනාශ කරගන්න පුළුවන්. මෙම UV Phone Sanitizer එකේ විශේෂත්වය වන්නේ ජංගම දුරකථනය පමණක් නොව, නිතරම භාවිතා කරන යතුරු, දුරස්ථ යතුරු, ඩේබිට් / ක්‍රෙඩිට් කාඩ් පත්, ටැබ්ලට් ආදී කුඩා උපකරණ වලද විෂබීජ විනාශ කර ගන්න පුළුවන්. මෙය තුළට දුරකථන ඇතුලත් කර තියෙන වසා මිනිත්තු 10ක් තැබීමෙන් ඒ තුළට UV – C ආලෝකය ලැබෙන අතර ඒ තුළින් විෂබීජ වලින් 99.99%ක්ම විනාශ කර දමනවා.

147


අඟහරු මත යානයක් ගොඩබැà·...
Monday, 17 May 2021 - 11:55

අඟහරු ග්‍රහයා මත යානයà...Read More

දිර්හම් මිලියන 12à¶š Abu Dhabi Big Ticket à¶...
Thursday, 06 May 2021 - 09:39

Abu Dhabi Big Ticket ලොතරැයි à¶§à·’à¶šà¶§à·Š à¶´à¶­à·š à...Read More

ලොවක් හිනැස්සූ “සිනහÃ...
Monday, 03 May 2021 - 10:41

ස්පාඤ්ඤ ජාතික විකට නළàÂ...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?