à¶¢à·à¶à·’à¶š à¶´à·à¶»à·’à¶·à·à¶œà·’à¶š මිල දර්à·à¶šà¶ºà·™à·„à·’ (à¶¢à·.à¶´à·.මි.ද., 2013=100) à·€à·à¶»à·Šà·‚à·’à¶š ලක්ෂ්â€à¶ºà¶¸à¶º වෙනස මගින් මනිනු ලබන මà¶à·”à¶´à·’à¶§ උද්ධමනය, 2021 à·ƒà·à¶´à·Šà¶à·à¶¸à·Šà¶¶à¶»à·Š මà·à·ƒà¶ºà·š à¶´à·à·€à¶à·’ සියයට 6.2à·„à·’ සිට 2021 ඔක්à¶à·à¶¶à¶»à·Š මà·à·ƒà¶ºà·š දී සියයට 8.3 දක්ව෠ඉහළ ගියේය. මේ සඳහ෠ආහà·à¶» සහ ආහà·à¶» නොවන à¶šà·à¶«à·Šà¶© දෙකෙහිම අයිà¶à¶¸à·€à¶½ මිල ගණන්හි සිදු වූ මà·à·ƒà·’à¶š ඉහළ යෑම් à·„à·šà¶à·” විය. මේ à¶…à¶à¶», ආහà·à¶» à¶šà·à¶«à·Šà¶©à¶ºà·™à·„à·’ à·€à·à¶»à·Šà·‚à·’à¶š ලක්ෂ්â€à¶ºà¶¸à¶º උද්ධමනය 2021 à·ƒà·à¶´à·Šà¶à·à¶¸à·Šà¶¶à¶»à·Š මà·à·ƒà¶ºà·š දී à¶´à·à·€à¶à·’ සියයට 10.0à·„à·’ සිට 2021 ඔක්à¶à·à¶¶à¶»à·Š මà·à·ƒà¶ºà·š දී සියයට 11.7 දක්ව෠ඉහළ ගිය à¶…à¶à¶», ආහà·à¶» නොවන à¶šà·à¶«à·Šà¶©à¶ºà·™à·„à·’ à·€à·à¶»à·Šà·‚à·’à¶š ලක්ෂ්â€à¶ºà¶¸à¶º උද්ධමනය 2021 à·ƒà·à¶´à·Šà¶à·à¶¸à·Šà¶¶à¶»à·Š මà·à·ƒà¶ºà·š à¶´à·à·€à¶à·’ සියයට 3.0à·„à·’ සිට 2021 ඔක්à¶à·à¶¶à¶»à·Š මà·à·ƒà¶ºà·š දී සියයට 5.4 දක්ව෠ඉහළ ගියේය. වà·à¶»à·Šà·‚à·’à¶š à·ƒà·à¶¸à·à¶±à·Šâ€à¶º පදනම මචමනිනු ලබන à¶¢à·.à¶´à·.මි. දර්à·à¶šà¶ºà·™à·„à·’ වෙනස, 2021 à·ƒà·à¶´à·Šà¶à·à¶¸à·Šà¶¶à¶»à·Š මà·à·ƒà¶ºà·š à¶´à·à·€à¶à·’ සියයට 5.5à·„à·’ සිට 2021 ඔක්à¶à·à¶¶à¶»à·Š මà·à·ƒà¶ºà·š දී සියයට 5.7 දක්ව෠ඉහළ ගියේය. 2021 ඔක්à¶à·à¶¶à¶»à·Š මà·à·ƒà¶ºà·š දී à¶¢à·.à¶´à·.මි. දර්à·à¶šà¶ºà·™à·„à·’ මà·à·ƒà·’à¶š වෙනස 2.12à¶šà·Š ලෙස à·€à·à¶»à·Šà¶à· වූ à¶…à¶à¶», ආහà·à¶» සහ ආහà·à¶» නොවන à¶šà·à¶«à·Šà¶© දෙකෙහිම අයිà¶à¶¸à·€à¶½ මිල ගණන් පිළිවෙළින්, සියයට 0.89කින් සහ සියයට 1.23කින් ඉහළ යෑම මේ සදහ෠හේà¶à·” විය. à¶’ අනුව, 2021 ඔක්à¶à·à¶¶à¶»à·Š මà·à·ƒà¶ºà·š දී ආහà·à¶» à¶šà·à¶«à·Šà¶©à¶º à¶à·”à·…, කිරි à¶´à·’à¶§à·’ සහ සහල් මිල ගණන් ඉහළ ගියේය. ආහà·à¶» නොවන à¶šà·à¶«à·Šà¶©à¶º à¶à·”à·…, à¶´à·Šâ€à¶»à¶°à·à¶± à·€à·à¶ºà·™à¶±à·Š නිවà·à·ƒ, ජලය, විදුලිය, ගෑස් සහ වෙනà¶à·Š ඉන්ධන (එල්.à¶´à·“ ගෑස් සහ නඩà¶à·Šà¶à·” කටයුà¶à·” සදහ෠අවà·à·Šâ€à¶º අමුද්â€à¶»à·€à·Šâ€à¶º), ආපනà·à·à¶½à· සහ à·„à·à¶§à¶½à·Š, විවිධ à¶·à·à¶«à·Šà¶© සහ සේව෠සහ සෞඛ්â€à¶º යන à¶‹à¶´ à¶šà·à¶«à·Šà¶©à·€à¶½ අයිà¶à¶¸à·€à¶½ මිල ගණන් 2021 ඔක්à¶à·à¶¶à¶»à·Š මà·à·ƒà¶ºà·š දී ඉහළ ගියේය. à¶à·€à¶¯, à·€à·à¶»à·Šà·‚à·’à¶š ලක්ෂ්â€à¶ºà¶¸à¶º පදනම මචමූලික උද්ධමනය 2021 à·ƒà·à¶´à·Šà¶à·à¶¸à·Šà¶¶à¶»à·Š මà·à·ƒà¶ºà·š දී à¶´à·à·€à¶à·’ සියයට 4.8à·„à·’ සිට 2021 ඔක්à¶à·à¶¶à¶»à·Š මà·à·ƒà¶ºà·š දී සියයට 7.2 දක්ව෠ඉහළ ගිය à¶…à¶à¶», 2021 à·ƒà·à¶´à·Šà¶à·à¶¸à·Šà¶¶à¶»à·Š මà·à·ƒà¶º දක්ව෠සියයට 4.4à¶šà·Š ලෙස අඛණ්ඩව මà·à·ƒ 6à¶šà·Š à¶à·”à·… නොවෙනස්ව à¶´à·à·€à¶à·’ à·€à·à¶»à·Šà·‚à·’à¶š à·ƒà·à¶¸à·à¶±à·Šâ€à¶º මූලික උද්ධමනය, 2021 ඔක්à¶à·à¶¶à¶»à·Š මà·à·ƒà¶ºà·š දී සියයට 4.6 දක්ව෠ඉහළ ගියේය.
16
