රංගන හේරත්ගේ පත් කිරීම වසර දෙකකින් දිගු කෙරේ

Thursday, 09 December 2021 - 14:56

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන උපදේශකවරයා ලෙස ශ්‍රී ලංකාවේ හිටපු දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ගේ පත් කිරීම වසර දෙකකින් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව ලබන ජනවාරි පළමු වනදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ, නවසීලන්ත ටෙස්ට් තරගාවලියෙන් නව ගිවිසුමට අනුව ඔහු රාජකාරී කටයුතු ආරම්භ කරනු ඇති.
විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන උපදේශකවරයා ලෙස කටයුතු කළා.
102


LPL ප්‍රසාද ලකුණු සටහනේ à¶...
Tuesday, 14 December 2021 - 15:01

මෙවර LPL තරගාවලියේ සිය à¶´à·...Read More

කොළඹ ට ජය.
Tuesday, 07 December 2021 - 12:40

ලංකා ප්‍රිමියර් ලීග් à...Read More

ධනංජය සහ ලසිත් ශ්‍රී ල...
Friday, 03 December 2021 - 11:03

සිය 8 වැනි ටෙස්ට් ශතකය à·...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?